Wednesday, March 2, 2011

4 Phishing භාවිතයෙන් Gmail Hack කරමු ...

කලින් පාඩමේදී මම Hacking Methods 3ක් ගැන කියල දුන්නා . මම අද මේ පාඩමෙන් කියල දෙන්න යන්නේ Phishing භාවිතයෙන් කගේ හරි Gmail Account එකක් Hack කරන විදිහයි . සමහර අය හිතන්න පුළුවන් phishing භාවිතයෙන් Hack කරන්න අමාරුයි  කියල . එත් එක ඒහෙම නෑ . මම අද කියල දෙනවා සුක්ෂම ලෙස phishing site එකක් හදාගන්න හැටි ...  ඒහෙනම් තවත් කියවන්නේ නැතුව වැඩේ පටන් ගමු ..






phishing භාවිතයෙන් Gmail Hack කරන්න ඕන දේවල් ....
1. Gmail Phisher එකක්
2. Free Web Hosting Service එකක්
3. මොලයක් එක්ක පොඩි දැනුමක් ... :)

මේ පහත තියෙන Steps උදව් කරගෙන ඔයගොල්ලොත් කරන්න ...
1.මුලින්ම Gmail Phisher එකක් ඕන වෙනවා .. එක මෙතනින් download කරගන්න ---> Download
2.ඊට පස්සේ zip file එක extract කරගන්න .. එතකොට මේ වගේ files 3ක් ලබෙවී .
            * index.html
            * login.php
            * logs.txt
3. එට පස්සේ අපි මේ files තුන free web hosting server එකකට upload කරන්න ඕනේ .  මතක තියාගන්න අපි hosting server එකක account එකක් හදනකොට එකේ username එකට original url එකේ නමට ගැලපෙන විදිහේ එකක් දෙන්න ඕනේ . <ex : mail.gmaile / g00gle.mail?Service > මම පල්ලෙහා දාල තියෙන්නේ free webhosting sites ටිකක් . ඔයගොල්ලොන්ට තනියෙන් උනත් හොයාගන්න පුළුවන්නේ ..
           * http://www.t35.com/
           * http://www.0000host.com/
           * http://www.110mb.com

මේ තියෙන sites වලින් කැමති එකක Register වෙන්න . මතක ඇතුව Username එකට ගැලපෙන වචනයක් දෙන්න . Register උනාට පස්සේ අපි ගව තියෙන files තුන ඒ server එකට upload කරන්න  





ඊට පස්සේ index.html file එකේ URL ඔයාට කැමති යාලුවෙක්ට අරින්න . එකටත් මොලේ පාවිච්චි කරන්න ඕනේ . අපි ඒ කෙනාට තේරෙන්නේ නැති විදිහට අපේ site එකට ගෙන්න ගන්න ඕනේ . එකට මෙහෙම කරන්න පුළුවන් . අපි අපිට Hack කරන්න ඕනේ යාලුවට email එකක් යවන්න පුළුවන් . මේ තියෙන්නේ උදාහරණයක් "


We have seen illegal activity from your account and you need to verify your account and your account is temporarily disabled after this login. To unlock your account Verify your Email "


මෙහෙම දාලා link එකට ඔයාලගේ phishing site එකේ URL එක දෙන්න . < යවන E-mail එක සැක හිතෙන්නේ නැති විදිහට යවන්න > යාළුවා මේ Email එක දැකපු ගමන්ම Email එක verify කරන්න link එක click කරනවා . ඊට පස්සේ ඔයාගේ website එකට username සහ password දුන්නම ඒ details ඔයාගේ server එකේ logs.txt file එකට ලැබෙනවා . එට පස්සේ ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන් .


 Phisher Attack එකකට අහු නොවී ඉන්නේ කොහොමද ?
  1. හැමතිස්සෙම address bar එකේ url එක check කරන්න
  2. Email වල තියෙන links click කරන්න කලින් Email එක හොදට පරික්ෂා කරන්න

4 comments:

Anonymous said...

facebook එකට මේ වගේ එකක් තියනවනම් දැන්නකෝ....

dhanuska said...

niyamai machan niyameta wada karanawa.
mata dana ganna ona meka dethun parak use karanna pulywanda kiyala..?

Dhanuska

dhanuska said...

ok machan thanks .
onama ganak log details walin balaganna puluwan.
me wage yahoo ekata nadda?

CeyCyberMarketing said...

මචෝ මට Gmail Hack කරන්න software කැල්ලක් දෙනවද free webhosting sites files තුන ඒ server එකට upload කරන්න කියල දෙන්න

Post a Comment