Sunday, February 27, 2011

0 SLT Reverse Directory අලුත්ම එක මෙන්න .. 2009

මෙන්න තියෙනවා SLT Reverse Directory 2009 Latest version එක . මේකෙන් වෙන්නේ මොකද්ද දන්නවද ? අපි හිතමු කාගේ හරි SLT Tel no එකක් තියෙනවා කියලා . < 0112xxxxxx > ඒ නොම්මරේ අපි software එකේ Type කරලා Search කලාම ඒ නොම්මරේ අයිති <Registered> කෙනාගේ නමයි Address එකයි හොයාහන්න පුළුවන් .  
 මේ software එක මෙතනින් download කර ගන්න . download slt reverse directory 2009


තව එකක් කියන්න තියෙනවා . මේ software එක run වෙන්න .NET Framework 2.5 or Higher version එකක් install කරලා තියෙන්න ඕනේ . එක install කරලා නැත්තම download කරපු folder එකේ Setup.exe එක run කරලා install කරගන්න . එච්චරයි .

0 comments:

Post a Comment