Sunday, March 6, 2011

0 ඕනෑම නොම්මරේකට ඇති තරම් Free S.M.S යවන්න ...

මම අද ඔයගොල්ලොන්ට දෙන්න යන්නේ වටින Free Service එකක් . මේක Free S.M.S service එකක් . 
ඔයගොල්ලොන්ට මේකෙන් ඇති තරම් free S.M.S යවන්න පුළුවන් . ලංකාවේ ඕනෑම mobile network එකකට වගේම ලෝකයේ රටවල් 50කට අධික ගානකට ඔයගොල්ලොන්ට free S.M.S යවන්න පුළුවන් . අපි දැන් බලමු කොහොමද මේ free service එක use කරන්නේ කියලා ....
      මුලින්ම මේ website එකට යන්න  "http://www.freesmscraze.com/" ඊට පස්සේ පහත ආකාරයේ text box සහිත website එකක් පෙනේවි ...

මෙහි From : යන තැනට ඔබට අවශ්‍ය දුරකථන නොම්මරයකුත් To : කියන තැනට ඔයාට S.M.S එක යවන්න ඕන කෙනාගේ නොම්මරයත් දාන්න . මතක ඇතුව නොම්මර දෙකම ඉස්සරහින් country code එක දාන්න . ශ්‍රී ලංකාවේ country code එක වෙන්නේ 94 නේ . ඒ කියන්නේ ඔයා නොම්මරයක් type කරද්දී ඉස්සරහා තියෙන 0 ඉවත් කරලා එතනට country code එක දන්නා ඕනේ ... මේ උදාහරණය බලන්න ..           1.) ඔයාගේ no එක --> 0756662952 කියලා හිතන්න .. එතකොට ඔය නොම්මරේ වෙන්න ඕනේ 94756662952 කියලා .. දැන් තේරුණා නේද ? ඒහෙනම් කමක් නෑ .. හරි ඊට පස්සේ නොම්මර දෙක ගහලා ඔයාට ඕන messege එකක් Messege : කියන තැන ඉස්සරහින් ගහලා "Send sms" click කරන්න .. ඒචචරයි ...

0 comments:

Post a Comment