Sunday, February 27, 2011

0 Block කර ඇති ඕනෑම වෙබ් අඩවියකට යන හැටි ...

මම අද කියල දෙන්න යන්නේ අපේ රටට Block කරලා තියෙන ඕනෑම website එකක් ආරක්‍ෂිත ලෙස filters bypass කිරීමෙන් ඇතුළු වෙන ආකාරයයි . බොහෝ විට අමෙරිකාවේ තිබෙන විවිධ සේවා වලට හා පාසල් තුල තිබෙන පද්ධති මගින් < social networking > සේවාවන් හා වෙනත් වෙබ් අඩවි තුලට යාමට අවසර නොදී එම websites filters යොදා block කර තිබේ . එත් proxy servers භාවිතයෙන් අපිට filters මගින් හෝ වෙන යම් ආකාරයකින් block කර ඇති වෙබ් අඩවි තුලට පහසුවෙන්ම අතුලුවීමට ඉඩ ලබා දෙනවා .
anonymously web surfing සදහා හා bypass blocked websites සදහා proxy servers ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා . විවිධ දේවල් සදහා ලෝකයේ සිටින ගොඩක් හැකර්කරුවන් මෙම proxy servers තමන්ගේ අවශ්‍යතා සදහා යොදා ගන්නවා . එමෙන්ම proxy servers භාවිතයෙන් ඇති තවත් වාසියක් වෙන්නේ backtrack කිරීමෙන් හෝ වෙනත් අකාරයකින් නැවත අපව අල්ලා ගැනීමට නොහැකි වීමයි  .  එම නිසා proxy servers භාවිතය ඉතා ආරක්‍ෂිත ක්‍රමයක් ද වෙයි .


අපි දැන් බලමු proxy servers භාවිතයෙන් වෙබ් අඩවියක් bypass කරන්නේ කොහොමද කියලා . දැන් Internet එකේ ඕන තරම් proxy servers ලබා දෙන website තියෙනවා . මගේ favourite proxy server එක තමයි "http://www.proxeasy.com/" අපි බලමු මේක භාවිතයෙන් ඕනෑම වෙබ් අඩවියක් bypass කරනේ කොහොමධ කියලා . එක හරිම ලේසි වැඩක් . මුලින්ම මම දීපු වෙබ් අඩවියට යන්න . එතකොට එම Website එක මේ වගේ පෙනේවි .




දැන් "Web Address" කියන තැන ඔයාට ඕන URL එක Type කරලා "Go" button එක click කරන්න . එච්චරයි . මේ පහත තියෙන්නේ ඔයාලට තව proxy servers ගොඩක් හොයාගන්න පුළුවන් websites කිහිපයක් .  
         1. http://www.proxy.org                           
         2. http://www.proxy4free.com/
         3. http://www.publicproxyservers.com

0 SLT Reverse Directory අලුත්ම එක මෙන්න .. 2009

මෙන්න තියෙනවා SLT Reverse Directory 2009 Latest version එක . මේකෙන් වෙන්නේ මොකද්ද දන්නවද ? අපි හිතමු කාගේ හරි SLT Tel no එකක් තියෙනවා කියලා . < 0112xxxxxx > ඒ නොම්මරේ අපි software එකේ Type කරලා Search කලාම ඒ නොම්මරේ අයිති <Registered> කෙනාගේ නමයි Address එකයි හොයාහන්න පුළුවන් .  
 මේ software එක මෙතනින් download කර ගන්න . download slt reverse directory 2009


තව එකක් කියන්න තියෙනවා . මේ software එක run වෙන්න .NET Framework 2.5 or Higher version එකක් install කරලා තියෙන්න ඕනේ . එක install කරලා නැත්තම download කරපු folder එකේ Setup.exe එක run කරලා install කරගන්න . එච්චරයි .

Saturday, February 26, 2011

3 SQL Injection ෙහවත් SQL ෙවබ් අඩවි තුලට පිවීීසීම

SQL Injection ෙහවත් SQL ෙවබ් අඩවි තුලට පිවීීසීම
            ෙමම පාඩම මගින් කියලා ෙදන්න යන්ේන SQL Database තාක්ෂනය භාවිතා කර සාදා ඇති website තුලට රිංගන ආකාරයයි  . එනම් ේමම ආකාරෙයන් ඔබට යම් website එකක පාලනය සියතට ගන්න පුළුවන් ෙවනවා . එමගින් එම Website එක සමපුර්නෙයන්ම ෙවනස් කිරීමට පවා හැකියාව ඔබට ලැෙබනවා . ේම වන විට sql versions කිහිපයක්ම තිෙබනවා . sql injection කිරිම තරමක් පැරණි Hacking type එකක් උනත් අදටත් ඒ හරහා Hack කල හැකි Website ගනනාවක් තියෙනවා . මම ේම  පාඩමෙන් කියලා ෙදන්න යන්ේන එවැනි වෙබ් අඩවියක් Hack කරන ආකාරයයි .


මම මුලින්ම කිව්වා වේග ේම ආකාරයෙන් සෑම වෙබ් අඩවියක්ම Hack කරන්න බෑ . එක නිසා අපි මුලින්ම hack කරන්න පුළුවන් වෙබ් අඩවියක් හොයා ගන්න ඕේන . <vulnerability site > කියලා English වලින් කියන්නේ ේම සදහා තමියි . හරි අපි අහෙනම් වැේඩ පටන් ගමු . මුලින්ම SQL යොදා ඇති වෙබ් අඩවි ලිස්ට් එකක් හොයා ගන්න ඕේන . එකට අපිට "google" යොදා ගන්න පුළුවන් .


1. මුලින්ම google Website එකට යන්න .
2. ඊට පස්ේස google search box එේක් "inurl:admin_login.asp" යනුෙවන් type කර search කරන්න .
3. ඊට පස්ේස එන search results වලින් කැමති එකක් click කරන්න .
    ex :"http://www.accompagnatur.net/notiziario/admin_login.asp" ේම  තියෙන්ේන මම ෙතාරාගත් Website එකයි .


4. ඉන්පසුව ෙමම වෙබ් අඩවිය hack කිරිම සදහා සුදුසුද යන්න බැලිය යුතු ේව . ඒ සදහා login විමට ඇති තැන Username සදහා " ' " ලකුණ හා Password සදහා කැමති ෙදයක් type කරන්න .
 
 5.  ඉන්පසුව "login " button එක click කරන්න . එවිට ේම ආකාරේය error messege එකක් ලැබුේන නම් එම Website එක hack කිරිමට හැකියාව ලැේබ

  6.  ඉන්පසුව නැවත වෙබ් අඩවියට පැමිණ නැවත username සදහා " admin " යන වචනයත් password සදහා " ' or 'x'='x " යන keyword එකත් ලබා දී "login" button එක click කරන්න . එවිට ඔබව අදාල website එේක් administrator page එකට log වන අතර ඉන්පසු කල යුතු ේද  ඔබට භාරයි .
  
Comment එකක් දාන්න අමතක කරන්න එපා .