Friday, March 4, 2011

7 How to Hack into a Computer

 මම අද මේ පාඩමෙන් ටිකක් funny software එකක් ගැන කියන්නයි  යන්නේ ... මේක Lan server attacking tool එකක් . ඒ කියන්නේ මේකෙන් අපිට server එකක තියෙන computers ඇතුලට ගිහින් ඒවා control කරන්න පුළුවන් වෙනවා .. මම මෙහෙම කිව්වොත් තවත් ලේසි වෙයි . අපි හිතමු Internet Cafe එකකට ගිය කියලා . එතකොට අපිට පුළුවන් එතන ඉදන් cafe එකේ තියෙන අනිත් computers control කරන්න ... මේ සොෆ්ට්වරේ එකෙන් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් ..
         * වෙන computer එකකට error messege යවන්න පුලුව්න්
         * CD Rom එක Open/Close කරන්න පුළුවන් ...
         * Mouse එක Lock කරන්න පුළුවන් ..
         * Computer එක Shutdown කරන්න පුළුවන් ...
         * Printer එකක් connect කරලා තියෙනවනම් printouts ගන්න පුළුවන් ...
මේ වගේ තව වැඩ 100ක් විතර කරන්න පුළුවන් .. මම මේක Try කරලා බලලා තියෙන්නේ .. එක නිසා කිසි ප්‍රශ්නයක් නෑ .. ඔයගොල්ලොත් කරලා බලන්න .. හරිම funny .. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා .. ඔයගොල්ලෝ hack කරන්න යන computer එකේ IP address එක දැන ගෙන ඉන්න ඕනේ .. එක හොයන්නේ මෙහෙමයි ..
       Start --> Run --> Type "cmd" --> Type "nbtstat -a" --> මෙතන පෙන්නන ඔක්කොම IP address Network එකේ ඒවා තමයි .. එක නිසා එතනින් කැමති එකක් use කරන්න පුළුවන් ...










































මේ උඩ තියෙන්නේ මම කියපු software එකේ screenshots ටිකක් ..... මේ software එක මෙතනින් download කරගන්න LINK REMOVED BY ADMIN... බය වෙන්න දෙයක් නෑ .. virus / spam මුකුත් නෑ .. :

SP : Download the Software by Googling Yourself 

7 comments:

ganidu94 said...

මචන් මම මේ blog එකේ දාන හැම software එකක්ම online scan කරලා බලලා තමයි දාන්නේ .. එතකොට virus එක අහුවෙන්නේ නැතුව තිබ්බද දන්නේ නෑ . මට බොරු කියලා virus attach කරලා softwares දෙන්න ඕනේ නෑ . මම මිට පස්සේ ඉඳන් softwares ගැන දාන කොට software එකේ නම විතරක් දාන්නම් screenshot එක්ක .. එතකොට ඔයගොල්ලොම software එක search කරලා download කරගන්න ... ඒ විදිහ හොද වෙයි .

Anonymous said...

මචන් මම මේ blog එකේ දාන හැම software එකක්ම online scan කරලා බලලා තමයි දාන්නේ .. එතකොට virus එක අහුවෙන්නේ නැතුව තිබ්බද දන්නේ නෑ . මට බොරු කියලා virus attach කරලා softwares දෙන්න ඕනේ නෑ . මම මිට පස්සේ ඉඳන් softwares ගැන දාන කොට software එකේ නම විතරක් දාන්නම් screenshot එක්ක .. එතකොට ඔයගොල්ලොම software එක search කරලා download කරගන්න ... ඒ විදිහ හොද වෙයි .


Uba files hotfile.com daala salli hoyanawa ne? VIRUS dala salli hoyanna epa pako

ganidu94 said...

Hotfile valin salli hoyanna ba manussayo .. balanna bari un innavanam balanne nathuva hitiyata kamak na .. mama kiyalane thiyenne aith softwares vala download links danne na kiyala ..

යහලුවෙක් said...

මෙම Softwear එක Download කර ගත හැකි LINK එකක් දෙන්නකෝ please..........

යහලුවෙක් said...

sorry....... යහලුවේ මම දැක්කේ නැහැ ඔයා ආය Link දාන්නේ නැතුව ඉන්න බව.....sorry......

CeyCyberMarketing said...

මෙම Softwear එක Download කර ගත හැකි LINK එකක් දෙන්නකෝ please......

Anonymous said...

oyata puluwannam oya softeare eka download karana link eka mata ewanna.please... eka denna puluwannam loku udwwak

randula9@gmail.com

Post a Comment