මෙන්න තියෙනවා SLT Reverse Directory 2009 Latest version එක . මේකෙන්  වෙන්නේ මොකද්ද දන්නවද ? අපි හිතමු කාගේ හරි SLT Tel no  එකක් තියෙනවා කියලා  . < 0112xxxxxx > ඒ නොම්මරේ  අපි software එකේ Type කරලා Search කලාම  ඒ නොම්මරේ අයිති  <Registered> කෙනාගේ නමයි Address එකයි හොයාහන්න  පුළුවන් .  
 මේ software එක මෙතනින් download කර ගන්න . download slt reverse directory 2009
තව එකක් කියන්න තියෙනවා . මේ software එක run වෙන්න .NET  Framework 2.5 or   Higher version එකක් install කරලා තියෙන්න ඕනේ . එක install කරලා නැත්තම  download කරපු folder එකේ Setup.exe එක run කරලා install කරගන්න . එච්චරයි .
No comments:
Post a Comment