Thursday, November 15, 2012

0 බ්ලොග් එක ආයිත් පටන් ගන්නවා අද ඉදන් :D

එක එක scene නිසා බ්ලොග් එක නවතන්න උනා .. එත් හිතුන එක පාරටම අයිත් බ්ලොග් එක පටන් ගන්න ඕනේ කියලා .. තැන් තැන් වල බ්ලොග් නම් තියෙනවා නාන්න .. ඒ උනාට ඔක්කොම එකයි .. මම අයිත් මේක පටන් ගන්නේ ලංකාවේ හොදම බ්ලොග් එක කරන්න කියල හිතාගෙන ! එහෙනම් ජය ශ්‍රී


Saturday, March 12, 2011

1 Free anonymous E-mail යවන හැටි ..

මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන වගේම තවත් free service එකක් . මේක anonymous email යවන්න පුළුවන් service එකක් .



මේකට අපිට virtual email account එකක් කියලා කියන්නත් පුළුවන් . මේකෙන් ඇත්තටම සිද්ධවෙන්නේ මේකයි . හිතමු අපිට බොරු email එකකින් කව හරි බය කරන්න ඕනේ කියලා .. මේ service එකෙන් ඒක පහසුවෙන් කරන්න පුළුවන් . ඒ වගේම මේ service එකේ තියෙන තවත් වාසියක් තමයි අපි මේ යවන emails spam වලට අහු වෙන්නේ නැතුව යන එකයි .. අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා .. මුලින්ම මේ website එකට යන්න .. "http://124112.info/anon/" ඊට පස්සේ ඔයගොල්ලොන්ට මේ පහත තියෙන විදිහේ site එකක් ලැබේවි ...
 දැන් මෙහි "Recipient's email" කියන තැන ඔයාට email එක යවන්න ඕනේ කෙනාගේ email address එකත් "Sender's (fake) email" කියන තැන ඔයාට කැමති email address එකකුත් , "Sender's Name:" කියන තැන ඔයාගේ බොරු නමකුත් හා subject / messege fields වලටත් ඔයාට කැමති දේවල් දාලා send කරන්න .. ඒචචරයි ...



Sunday, March 6, 2011

0 ඕනෑම නොම්මරේකට ඇති තරම් Free S.M.S යවන්න ...

මම අද ඔයගොල්ලොන්ට දෙන්න යන්නේ වටින Free Service එකක් . මේක Free S.M.S service එකක් . 
ඔයගොල්ලොන්ට මේකෙන් ඇති තරම් free S.M.S යවන්න පුළුවන් . ලංකාවේ ඕනෑම mobile network එකකට වගේම ලෝකයේ රටවල් 50කට අධික ගානකට ඔයගොල්ලොන්ට free S.M.S යවන්න පුළුවන් . අපි දැන් බලමු කොහොමද මේ free service එක use කරන්නේ කියලා ....
      මුලින්ම මේ website එකට යන්න  "http://www.freesmscraze.com/" ඊට පස්සේ පහත ආකාරයේ text box සහිත website එකක් පෙනේවි ...

මෙහි From : යන තැනට ඔබට අවශ්‍ය දුරකථන නොම්මරයකුත් To : කියන තැනට ඔයාට S.M.S එක යවන්න ඕන කෙනාගේ නොම්මරයත් දාන්න . මතක ඇතුව නොම්මර දෙකම ඉස්සරහින් country code එක දාන්න . ශ්‍රී ලංකාවේ country code එක වෙන්නේ 94 නේ . ඒ කියන්නේ ඔයා නොම්මරයක් type කරද්දී ඉස්සරහා තියෙන 0 ඉවත් කරලා එතනට country code එක දන්නා ඕනේ ... මේ උදාහරණය බලන්න ..           1.) ඔයාගේ no එක --> 0756662952 කියලා හිතන්න .. එතකොට ඔය නොම්මරේ වෙන්න ඕනේ 94756662952 කියලා .. දැන් තේරුණා නේද ? ඒහෙනම් කමක් නෑ .. හරි ඊට පස්සේ නොම්මර දෙක ගහලා ඔයාට ඕන messege එකක් Messege : කියන තැන ඉස්සරහින් ගහලා "Send sms" click කරන්න .. ඒචචරයි ...

Saturday, March 5, 2011

6 Windows XP වල Admin password Hack කරන හැටි ...

අද මම ඔයගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙන පාඩමක් කියලා දෙන්නයි යන්නේ ... Windows xp වල administrator account එකක් softwares use කරන්නේ නැතුව Hack කරලා password එක වෙනස් කරන හැටි තමයි මම අද කියලා දෙන්න යන්නේ ... !

internet cafe වල school labs වල සමහරවිට ගෙදර උනත් ඔයගොල්ලොන්ගේ computers වල admin account එකට password දාලා ඇතිනේ ... එත් අදින් පස්සේ නම් ඔයගොල්ලොන්ට කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ .. හරි ඒහෙනම් අපි පටන් ගමු ..
    
මුලින්ම ඔයගොල්ලෝ Guest account එකට log වෙන්න ... ඊට පස්සේ Start ---> Run ---> "cmd" යනුවෙන් Type කර OK click කරන්න


 .ඊට පස්සේ command prompt window එක ලැබේවි .. දැන් "net user" යනුවෙන් type කර enter කරන්න .

දැන් ඔයාට මෙම computer එකේ තිබෙන සියලුම accounts පෙනේවි . ඊට පස්සේ නැවත "net user adminusername *" යනුවෙන් type කරන්න . සැලකිය යුතුයි :- adminusername වෙනුවට ඔයාගේ computer එකේ administrator account එකේ නම සදහන් කරන්න . තව දුරටත් තේරුම් ගන්න පහත image එක බලන්න .

 type කල පසු enter key එක ඔබන්න . එවිට පහත ආකාරයට නැවත දිස්වේවි ..



  

දැන් මෙහි ඔයාට කැමති password එකක් type කරන්න .. එත් password එක type වෙනවා පෙන්නේ නෑ නේද ? ඒහෙම තමයි . එක නිසා ඔය නිවැරදිව ඔයාට කැමති password එකක් type කරලා enter ඔබන්න .. හරි දැන් වැඩේ හරි . දැන් log off කරලා ආයිත් admin account එකට log වෙලා ඔයා type කරපු password එක ගහලා log වෙන්න .. පුදුමයි නේද ? එත් ඇත්තයි ..

Friday, March 4, 2011

7 How to Hack into a Computer

 මම අද මේ පාඩමෙන් ටිකක් funny software එකක් ගැන කියන්නයි  යන්නේ ... මේක Lan server attacking tool එකක් . ඒ කියන්නේ මේකෙන් අපිට server එකක තියෙන computers ඇතුලට ගිහින් ඒවා control කරන්න පුළුවන් වෙනවා .. මම මෙහෙම කිව්වොත් තවත් ලේසි වෙයි . අපි හිතමු Internet Cafe එකකට ගිය කියලා . එතකොට අපිට පුළුවන් එතන ඉදන් cafe එකේ තියෙන අනිත් computers control කරන්න ... මේ සොෆ්ට්වරේ එකෙන් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් ..
         * වෙන computer එකකට error messege යවන්න පුලුව්න්
         * CD Rom එක Open/Close කරන්න පුළුවන් ...
         * Mouse එක Lock කරන්න පුළුවන් ..
         * Computer එක Shutdown කරන්න පුළුවන් ...
         * Printer එකක් connect කරලා තියෙනවනම් printouts ගන්න පුළුවන් ...
මේ වගේ තව වැඩ 100ක් විතර කරන්න පුළුවන් .. මම මේක Try කරලා බලලා තියෙන්නේ .. එක නිසා කිසි ප්‍රශ්නයක් නෑ .. ඔයගොල්ලොත් කරලා බලන්න .. හරිම funny .. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා .. ඔයගොල්ලෝ hack කරන්න යන computer එකේ IP address එක දැන ගෙන ඉන්න ඕනේ .. එක හොයන්නේ මෙහෙමයි ..
       Start --> Run --> Type "cmd" --> Type "nbtstat -a" --> මෙතන පෙන්නන ඔක්කොම IP address Network එකේ ඒවා තමයි .. එක නිසා එතනින් කැමති එකක් use කරන්න පුළුවන් ...










































මේ උඩ තියෙන්නේ මම කියපු software එකේ screenshots ටිකක් ..... මේ software එක මෙතනින් download කරගන්න LINK REMOVED BY ADMIN... බය වෙන්න දෙයක් නෑ .. virus / spam මුකුත් නෑ .. :

SP : Download the Software by Googling Yourself