Pages
▼
බ්ලොග් එක ආයිත් පටන් ගන්නවා අද ඉදන් :D
එක එක scene නිසා බ්ලොග් එක නවතන්න උනා .. එත් හිතුන එක පාරටම අයිත් බ්ලොග් එක පටන් ගන්න ඕනේ කියලා .. තැන් තැන් වල බ්ලොග් නම් තියෙනවා නාන්න .. ඒ උනාට ඔක්කොම එකයි .. මම අයිත් මේක පටන් ගන්නේ ලංකාවේ හොදම බ්ලොග් එක කරන්න කියල හිතාගෙන ! එහෙනම් ජය ශ්‍රී
No comments:
Post a Comment