Pages

Saturday, March 5, 2011

Windows XP වල Admin password Hack කරන හැටි ...

අද මම ඔයගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙන පාඩමක් කියලා දෙන්නයි යන්නේ ... Windows xp වල administrator account එකක් softwares use කරන්නේ නැතුව Hack කරලා password එක වෙනස් කරන හැටි තමයි මම අද කියලා දෙන්න යන්නේ ... !

internet cafe වල school labs වල සමහරවිට ගෙදර උනත් ඔයගොල්ලොන්ගේ computers වල admin account එකට password දාලා ඇතිනේ ... එත් අදින් පස්සේ නම් ඔයගොල්ලොන්ට කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ .. හරි ඒහෙනම් අපි පටන් ගමු ..
    
මුලින්ම ඔයගොල්ලෝ Guest account එකට log වෙන්න ... ඊට පස්සේ Start ---> Run ---> "cmd" යනුවෙන් Type කර OK click කරන්න


 .ඊට පස්සේ command prompt window එක ලැබේවි .. දැන් "net user" යනුවෙන් type කර enter කරන්න .

දැන් ඔයාට මෙම computer එකේ තිබෙන සියලුම accounts පෙනේවි . ඊට පස්සේ නැවත "net user adminusername *" යනුවෙන් type කරන්න . සැලකිය යුතුයි :- adminusername වෙනුවට ඔයාගේ computer එකේ administrator account එකේ නම සදහන් කරන්න . තව දුරටත් තේරුම් ගන්න පහත image එක බලන්න .

 type කල පසු enter key එක ඔබන්න . එවිට පහත ආකාරයට නැවත දිස්වේවි ..



  

දැන් මෙහි ඔයාට කැමති password එකක් type කරන්න .. එත් password එක type වෙනවා පෙන්නේ නෑ නේද ? ඒහෙම තමයි . එක නිසා ඔය නිවැරදිව ඔයාට කැමති password එකක් type කරලා enter ඔබන්න .. හරි දැන් වැඩේ හරි . දැන් log off කරලා ආයිත් admin account එකට log වෙලා ඔයා type කරපු password එක ගහලා log වෙන්න .. පුදුමයි නේද ? එත් ඇත්තයි ..

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මගේ වැඩ නෑ. හෙල්ප් එකක් ඕනි
    http://img844.imageshack.us/img844/2337/77561814.png

    ReplyDelete
  3. මචන් මේ විදිහට තමන්ගෙ පාස්වර්ඩ් එකනෙ හැක් වෙන්නේ? එකේ තේරුමක් නෑ නේ !

    ReplyDelete
  4. මචන් අපි ඉගෙන ගන්න හැම දේම හැම වෙලාවෙම ඕන වෙන්නේ නැ .. මටත් මේ Windows XP admin Pass Hack කරන එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් උනා ... උබට මේක කොයි වෙලාවේ හරි වැදගත් වෙන්න පුළුවන් .. එක නිසා ඉගෙන ගන්න එක තමයි හොදම දේ ..

    ReplyDelete
  5. password එක මාරු කරන්නෙ නැතුව. තියන password එකම දැනගන්න විදියක් නැද්ද.

    ReplyDelete