මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන වගේම තවත් free service එකක් . මේක anonymous email යවන්න පුළුවන් service එකක් .
මේකට අපිට virtual email account එකක් කියලා කියන්නත් පුළුවන් . මේකෙන් ඇත්තටම සිද්ධවෙන්නේ මේකයි . හිතමු අපිට බොරු email එකකින් කව හරි බය කරන්න ඕනේ කියලා .. මේ service එකෙන් ඒක පහසුවෙන් කරන්න පුළුවන් . ඒ වගේම මේ service එකේ තියෙන තවත් වාසියක් තමයි අපි මේ යවන emails spam වලට අහු වෙන්නේ නැතුව යන එකයි .. අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා .. මුලින්ම මේ website එකට යන්න .. "http://124112.info/anon/" ඊට පස්සේ ඔයගොල්ලොන්ට මේ පහත තියෙන විදිහේ site එකක් ලැබේවි ...
දැන් මෙහි "Recipient's email" කියන තැන ඔයාට email එක යවන්න ඕනේ කෙනාගේ email address එකත් "Sender's (fake) email" කියන තැන ඔයාට කැමති email address එකකුත් , "Sender's Name:" කියන තැන ඔයාගේ බොරු නමකුත් හා subject / messege fields වලටත් ඔයාට කැමති දේවල් දාලා send කරන්න .. ඒචචරයි ...
Machoo me site ekata load wenne na.
ReplyDeleteLoad wena site ekak denna puluwanda meka karala balanna