Tuesday, March 1, 2011

3 Email Account එකක් Hack කරන හැටි ...

මම මේ පාඩමෙන් කියල දෙන්න යන්නේ E-mail Account එකක් Hack කරන්න පුළුවන් විධි 3ක් ගැනයි . Youtube එකේ Google එකේ "How to Hack into a E-mail Account" කියලා Search කලාම ඒවා hack කරන්න පුළුවන් ගොඩක් software reviews ආවත් මමනම් කියන්නේ ඒ ඔක්කොම බොරු දේවල් . නිකන් software එකකින් කොහොමද Gmail / Hotmail / Yahoomail වගේ ලොකු servers තප්පර කිහිපයකින් hack කරන්නේ . ගොඩක් වෙලාවට ඒ softwares වලට virus / trojan / keyloggers වගේ ඒවා attach කරලා තියෙන්න පුළුවන් ..එත් එකෙන් වෙන්නේ ඔයගොල්ලොම Hack වෙන එක විතරයි .
එත් මම මේ පාඩමෙන් කියල දෙන්න යන්නේ mannually E-mail එකක් Hack කර ගන්න හැටියි . Email එකක් Hack කරන්න ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා .
    1.) Phishing හෙවත් fake wesbsites මගින්
    2.) Keyloggers භාවිතයෙන්
    3.) Remote Administration Tools භාවිතයෙන්



මම මෙම පිටුවෙන් ඉහත තියෙන ක්‍රම තුන විස්තර කරනවා . මේ ක්‍රම තුන භාවිතා කරලා E-mail Account එකක් hack කරගන්න විදිය මම ඊලග පාඩමෙන් කියල දෙන්නම් . ඊට කලින් මෙම ක්‍රම තුනෙන් වෙන දේ වෙන වෙනම කියලා දෙන්නම් . මුලින්ම ඒ පිලිබදව පොඩි අවබෝදයක් ලබා ගෙන ඊට පස්සේ වැඩේට බහිමු .


    1.) Phishing  ---> මේ ක්‍රමයෙන් ප්‍රධාන වශයෙන් වෙන්නේ නිල වෙබ් අඩවියක් සේ පෙනෙන ව්‍යාජ වෙබ් අඩවි සදා ඒ වෙත පිවිසෙන්නන්ගේ තොරතුරු සොරා ගැනීමයි . උදා : Gmail වෙබ් අඩවියේ අකාරයටම සාදා තිබෙන එහි ව්‍යාජ වෙබ් අඩවිය වෙත එන පිරිස තමන්ගේ Username හා Password කිසිදු සැකයකින් තොරව ලබා දෙයි .  මන්ද එම වෙබ් අඩවියත් ඇත්ත නිල වෙබ් අඩවිය සේ සකසා තිබෙන නිසාවෙනි .. දැන් එම සියලු තොරතුරු Text Document එකකට ලැබෙයි . එවිට අදාල පුද්ගලයා නොදැනුවත්වම Hacker කරුවෙකුට අසු වී ඇත .
    "http://loginfacebook52.tk/"මේ තිබෙන්නේ මා විසින් සැකසු facebook හි phisher අඩවියයි . මෙය මා විසින් ඔබට පෙන්වීම සදහා උදාහරණයකට ගත් වෙබ් අඩවියක් පමණි . එම නිසා මෙම වෙබ් අඩවියට ඔබගේ username හා password දිමෙන් වලකින්න . ඊලග පාඩමෙන් ඔයගොල්ලොන්ට undetectable ආකාරයේ advanced phishing site එකක් සාදා ගන්න විදිය හා phishing site එකක් Host කරගන්න විදිය කියල දෙන්න බලාපොරුත්තු වෙනවා .
   
   2.) Keyloggers ---> keylogger එකකින් සිදුවන්නේ යම් පරිගනයකින් වැඩ කරන පුද්ගලයා සිදු කරන විවිධ ක්‍රියාකාරකම් එම අයුරෙන්ම Screeshot මගින් හෝ වෙනත් ආකාරයකින් Hacker කරුට ලබා දීමයි . එමගින් keystroke ඇතුළු සියලු තොරුතුරු අදාල පුද්ගලයාට ලැබේ . මෙම සිදුවිම බොහෝ අවස්ථා වලදී Internet cafe තුල සිදුවේ . keyloggers මගින් hack කිරිම හා ඒවායින්  බේරී සිටින ආකාරය පිළිබද මම ඉදිරි පාඩමකින් කියල දෙන්නම් .


   3.) Remote Admin Tools ---> මෙම ක්‍රමයත් සිදු වන්නේත් keyloggers භාවිතයෙන්ම තමයි . නමුත් වෙනසකට තියෙන්නේ අපි මේ keyloggers යම් software එකකට හෝ image එකකට Attach කර එම software එක හෝ Image එක download කිරීමට ලබා දිමයි . එමගින් අදාල file එක download කරගත් කෙනාගේ තොරුතුරු අපට ලැබේ .


එමෙන්ම මෙම ක්‍රම තුනම අපිට facebook/twitter වැනි වෙබ් අඩවි වල Hacking කටයුතු සදහාත් යොදා ගන්න පුළුවන් . මම ඒ පිලිබදව හා තවත් වැඩි දුර විස්තර ඉදිරි පාඩම් වලදී කියල දෙන්නම් . මේ පාඩමෙන් යම් කිසි අවබෝධයක් ලබා ගන්නට හැකි උනා කියල හිතනවා .

3 comments:

RuwanDj said...

ඉක්මනට ඊලග පෝස්ට්එක දාන්න

ganidu94 said...

mama me pic eka gathe google image search eken ... mama dannava ekama kena thamai boruwata mage blog ekata -comments danne ... uba bayeda ? puluwan deyak karapan balanna ..

RuwanDj said...

මමත් ගුගල් එකෙන් තමා මේ ඉමේජ් එකත් අරන් සේව් කරගත්තේ! ඉතින් මචෝ මම එළකිරි යෙ දුන්න ලින්ක් එකෙන් බ්ලොගේට ඇවිල්ල කොටල තියෙන ඒවකියෝල කොමෙට් එකක් දාලා යනවා ඉතින් එකම පොර තමා කියවන්නේ ඒකෙ වැරද්දක් නෑ උබ පෝස්ට් දාන්නේ කියවන්න. මම ඒවා කියෙව්වා. කියෝල කොමෙන්ට් එකක් දැම්මා. උබ මොනා කියනවද? කියලා මට නම් තේරෙන්නෑ..

Post a Comment